අනාගතයේ ඔබ කෝට්පතියෙක් කරන ලග්න වලින් කියෙවෙන රහස් | Gurukam.net - Gurukam.Net

Monday, May 4, 2020

අනාගතයේ ඔබ කෝට්පතියෙක් කරන ලග්න වලින් කියෙවෙන රහස් | Gurukam.net


 පංච මහා පුරුෂ යෝග ඇති කේන්දර හිමියන් කෙසේ හෝ උපන් තත්වයෙන් ඉතා ඉහලට පැමිණි සාර්ථක මිනිසුන් බවත් ,විවිධ දක්ෂතා පෙන්නුම් කරන ලක්ෂපතියන් කෝටි පතියන් බවත් පුරාණ පොත් වල සදහන් වේ. ඒවා ලග්නය අනුව ඔබටම සොයා ගතහැකි සරලම ක්‍රමය පහත ආකාරයයි

මේෂ ලග්නය

ඔබගේ කේන්දරයේ 1 කොටුවේ කුජ සිටි විට, 7 කොටුවේ ශුක්‍ර හෝ ශනි සිටි විට,10 කොටුවේ ශනි සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම්                                                              ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

වෘෂභ ලග්නය

ඔබගේ 1 කොටුවේ ශුක්‍ර සිටීම, 7 කොටුවේ කුජ සිටීම, 10 කොටුවේ ශනි සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම්
                                                ඒකාන්තයෙන් ඔබත් ඉහත කී සුපිරි වැඩකරුවෙකි

මිථුන ලග්නය

ඔබගේ කේන්දරයේ 1 කොටුවේ බුධ සිටීම, 7 කොටුවේ ගුරු සිටීම,10 කොටුවේ ගුරු හෝ ශුක්‍ර සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම්                                                                   ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

කටක ලග්නය

ඔබගේ 4 කොටුවේ ශනි හෝ ශුක්‍ර සිටීම,7 කොටුවේ ශනි හෝ කුජ සිටීම,10 කොටුවේ කුජ සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම්                                                                            ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

සිංහ ලග්නය


ඔබගේ කේන්ද්‍රයේ 4 කොටුවේ කුජ සිටීම,7 කොටුවේ ශනි සිටීම, 10 කොටුවේ ශුක්‍ර සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම්
                                                         ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

කන්‍යා ලග්නය

ඔබගේ කේන්දායේ 1 කොටුවේ බුධ සිටීම, 4 කොටුවේ ගුරු සිටීම, 7 කොටුවේ ශුක්‍ර හෝ ගුරු සිටීම, 10 කොටුවේ බුධ සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම්
                        ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

තුලා ලග්නය


ඔබගේ කේන්ද්‍රයේ 1 කොටුවේ ශනි හෝ ශුක්‍ර සිටීම, 4 කොටුවේ කුජ හෝ ශනි සිටීම, 7 කොටුවේ කුජ සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම්                                                       ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

වෘශ්චික ලග්නය


ඔබගේ කේන්ද්‍රයේ 1 කොටුවේ කුජ සිටීම, 4 කොටුවේ ශනි සිටීම, 7 කොටුවේ ශුක්‍ර සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම්,
                                                        ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

ධනු ලග්නය


ඔබගේ කේන්ද්‍රයේ 1 කොටුවේ ගුරු සිටීම, 4 කොටුවේ ගුරු හෝ ශුක්‍ර සිටීම, 7 කොටුවේ බුධ සිටීම, 10 කොටුවේ බුධ සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම්.
             ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

මකර ලග්නය


ඔබගේ කේන්ද්‍රයේ 1 කොටුවේ කුජ හෝ ශනි සිටීම, 4 කොටුවේ කුජ සිටීම, 10 කොටුවේ ශුක්‍ර හෝ ශනි සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම්                         
            ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

කුම්භ ලග්නය


ඔබගේ කේන්ද්‍රයේ 1 කොටුවේ ශනි සිටීම, 4 කොටුවේ ශුක්‍ර සිටීම, 10 කොටුවේ කුජ සිටීම යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ,
                                                ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.

මීන ලග්නය


 10 කොටුවේ ගුරු සිටීමඔබගේ කේන්ද්‍රයේ 1 කොටුවේ ශුක්‍ර හෝ ගුරු සිටීම, 4 කොටුවේ බුධ සිටීම, 7 කොටුවේ බුධ සිටීම,යන ආකාර එකක් හෝ කීපයක් පිහිටා ඇත්නම් ,
                       ඒකාන්තයෙන් ඔබත් දක්ෂයන්ගෙන් කෙනෙකි.



No comments:

Post a Comment